එක්ව සුරකිමු තෙත් බිම්..! | Let's save wetlands together..! | ලෝක තෙත්බිම් දිනය = පෙබරවාරි 02

Subscribers:
623
Published on ● Video Link: https://www.youtube.com/watch?v=sRNTVqFxk2A



Duration: 3:16
130 views
15


එක්ව සුරකිමු තෙත් බිම්..! | Let's save wetlands together..! | ලෝක තෙත්බිම් දිනය = පෙබරවාරි 02 | World Wetlands Day = 02 February

ලෝක තෙත්බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 2 වනදා සමරනු ලැබේ.

දිනය තෝරා ගැනීම
1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි.

තෙත්බිම් දිනය සැමරීම
ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ, 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම, රජයේ කාර්යාංශ, රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ තරාතිරම් වල පුරවැසි කණ්ඩායම් විසින්, තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය ගැනත් සම්බන්ධ පොදු දැනුවත් කිරීම් සිදුකරනු ලැබේ. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ද්‍රව්‍ය හා ආධාර සපයයි.
--------------------------------------------------------------------------------------------------------------------------
World Wetlands Day is celebrated on February 2 every year.

Choose the date
February 2nd has been chosen as World Wetlands Day, the day 21 nations signed the Ramsar Convention on Wetlands in 1971 in Ramsar, Iran.

Celebrating Wetlands Day
World Wetlands Day was celebrated for the first time in 1997. Every year since then, government agencies, non-governmental organizations and citizen groups at various levels have been raising public awareness about the values ​​and benefits of wetlands, particularly the Ramsar Convention. The Ramsar General Secretariat also provides necessary materials and assistance to promote these activities.




Other Videos By Tin tun creation


2023-03-11Need for Speed™ Most Wanted | The Hunted #needforspeed #car #games #gameplay #police #needforspeed
2023-03-11Need for Speed™ Most Wanted (2012) Gameplay | lamborghini #needforspeed #car #games #gameplay
2023-03-07Kalido Public Beach Kalutara | Sri Lanka .
2023-02-17Tujhe Dekha Toh Song | Guitar Instrumental Cover | Played by = Chethila Minsara. #shorts #guitar
2023-02-13The Ice Age Adventures of Buck Wild (පූර්ව ප්‍රචාරක පටය) - අමුතු දිවයින..! Sinhala Trailer (Parody)
2023-02-10The 3D model of a Christmas garden I made with blender software. #Shorts #tutorial #blende
2023-02-10A poster design made by me using blender software. #shorts #shortvideo #blender #tutorial
2023-02-10Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Yohani & Satheeshan - Cover by Hemanga and Chethila.
2023-02-04Boolean Modeling in Blender | Sinhala Tutorial | Blender sinhala tutorial | Tin tun creation.
2023-02-02Blender Candle Animation | Sinhala Tutorial | Blender sinhala tutorial | Tin tun creation.
2023-02-01එක්ව සුරකිමු තෙත් බිම්..! | Let's save wetlands together..! | ලෝක තෙත්බිම් දිනය = පෙබරවාරි 02
2023-01-31The 3D model of the Steampunk Lab that I made with blender software. #Shorts #tutorial #blender
2023-01-24Beautiful beach created by blender software.
2023-01-23The robotic arm I made with blender software. #shorts #blender3d #blender #blendertutorial #video
2023-01-06පරෙවිතොට සුන්දරත්වය..! | The beauty of Paravithota..! | Sri Lanka | I ඉංගිරිය I හොරණ Near Colombo.
2022-12-27Chicken family.
2022-11-30sike that's the wrong number ( gta san andreas ) #shorts #memes #gta #gtasanandreas #gameplay
2022-11-29What will happen if you jump from the highest mountain in BeamNG Drive game? shorts #games #gta5
2022-11-29BeamNG Drive - Realistic Crashes #shorts #games #gta5 #gtasanandreas #gameplay #gta5rp #gta5funny
2022-11-29BeamNG Drive - Realistic Crashes #shorts #games #gta5 #gtasanandreas #gameplay #gta5rp #gta5funny
2022-11-29BeamNG Drive - Realistic Crashes #shorts #games #gta5 #gtasanandreas #gameplay #gta5rp #gta5funny



Tags:
wetlands
SRI LANAKA
TRAVEL
VLOG
SUN
FUN
SAFE WORLD