කූඹියෝ THE GAME | ඒක වෙනම ආතල් එකක් | PC GAME PLAY 2 | ROG SL
✔️ LIKE 🖤 SHARE ❤️ SUBSCRIBE 🔔 Click the Bell
🐜 ඔන්න මචං Sri Lankan Gamers ලට තවත් සුපිරි News එකක්. Sri Lankan Gaming වල තවත් එක කඩ ඉමක් කිව්වොත් මං හරි දැක්ක ගමන් පෙනවා ඇති නේ මොකක් ගැනද කියලා මේ තමා ඊයේ Release උන Koobiyo The Game එක.
🐜 ඇත්තටම Game එක ගැන කතාකරොත් මේක තමා මං දන්න තරමින් Sri Lanka වල TV Series එකක් Based කරන් හදන පලවෙනි Game එක මේක Develope කරන්නෙ Kodex කියන Sri Lankan Company එකක් විසින් ඇත්තටම අපි මේක අගය කරන්න ඕන වැඩක් හැමදාමත් වෙන රටකින් හදන Games උඩ දාගෙන කියව්වට මේ වගේ Game එකක් ගැන කතා කරන්න ඉන්න අය අඩුයි ඒ නිසා මේ VIDEO එක හරි Share කරලා ඔයලාගෙ යලුවොන්වත් දැනුවත් කරන්න. Chanux Bro මේ Game එක ගැන තවත් හොදට විස්තර කරලා Video එකක් දාලා තියෙනවා කැමති අය ගිහින් බලන්න.
🐜 Game එක ගැන නම් කියන්න කරුනු ගොඩක් නැ.. සමහර අය නම් Gameplay Videos දාලා තිබුනා නමුත් Storyline නැ. Graphics උනත් හොද මට්ටමක තියෙනවා ලංකාවේ හදපු Game එකක් හැටියට. පේන විදිහට Map එකට අනුව මේක Open World ගනයට අයිති වෙන Game එකක් . System Req මෙන්න මෙ විදිහට සදහන් කරලා තියෙනවා.
📛 Minimum Req –
Windows – 7/8/10
CPU – Intel Core 2 Duo
Ram – 2GBHD
Space – 8GB
🐜 High Req දන්නගියේ නැ ඔය තරමට තියෙනවා නම් මේක Playble කියලයි දැනට කියල තියෙන්නෙ. මේක Free Download කරන්න පහසුකම අපිට තියෙනවා එහෙම ඕන අයට මං පහල දාලා තියෙන Link එකෙන් ගිහින් Download කර ගන්න. Game එක ගැන තව විස්තර ඉස්සරහට අරන් එන්නම් Post එක හොදයි වගෙ නම් මතක ඇතුව ඔයාලගෙ අදහසුත් පල කරන්න Comment Section එකේ. අනිත් අයටත් දැන ගන්න Share කරන්න.
📛 Download Link – https://mega.nz/#F!g41CCYQC!3HwJ5VZMb-WZnMW9Ve2Qqg
📛 කොහොමද Koombiyo Game එකේ Error එක Fix කරන්නේ –
http://koombiyogame.com
© Copyright ROG SL
✔️DRAGON GRAPHICS All Rights Reserved.
#KoombiyoTheGame #KodeX #RogSl
Other Videos By ROG SL
Other Statistics
Grand Theft Auto: San Andreas Statistics For ROG SL
At present, ROG SL has 214 views spread across 1 video for Grand Theft Auto: San Andreas, with his channel publishing less than an hour of Grand Theft Auto: San Andreas content. This is less than 0.00% of the total video content that ROG SL has uploaded to YouTube.