About විද්‍යාව | තරිදු රණසිංහ
ආදරණීය දුවේ පුතේ
6 ශ්‍රේණිය සිට 11 වන ශ්‍රේණිය දක්වා විද්‍යාව ඉගැන්වීමේ ගුරුවරයෙකු වශයෙන් මෙතෙක් මා සිදු කල පංති වලින් ඔබ්බට ගොස් යූ ටියුබ් හරහා ශ්‍රී ලංකාවේ සිටින සුවහසක් දරු දැරියන්ට නොමිලයේ සහ ඉතා සරලව විද්‍යාව ඉගැන්වීමට කියාදීමට සිතුවෙමි. ඉතින් මේ චැනලය ඔබට වෙන් වන අතර කිසිදු මුදල් අය කිරීමකින් තොරව අපොස සාමාන්‍ය පෙල දක්වා විද්‍යාව පාඩම් ඔබට මෙහිදී ඉගෙනිය හැක
ඔයාලගේ සර්
තරිදු රණසිංහ
( අප බිහිකලේ විශිෂ්ඨයන් පමණකි )
Most Viewed Games
Latest Videos
2026-06-03 12:00:00 AM ● 0 views ● 0:00
2026-06-02 12:00:00 AM ● 21 views ● 0:00
2026-05-29 12:00:00 AM ● 16 views ● 0:00
2026-04-09 12:00:00 AM ● 54 views ● 0:00
2026-01-01 2:01:20 PM ● 45 views ● 0:00
2025-12-30 12:11:08 PM ● 20 views ● 0:00
2025-12-28 2:01:06 AM ● 115 views ● 0:00
2025-12-27 2:45:04 AM ● 17 views ● 0:00
2025-12-25 3:15:05 AM ● 19 views ● 0:00
2025-12-25 1:47:46 AM ● 14 views ● 0:00




