Creed lk

Creed lk

Views:
283,779
Subscribers:
10,800
Videos:
219
Duration:
2:07:22:40
Sri Lanka
Sri Lanka

Creed lk is a YouTube channel which has at least 10.8 thousand subscribers. His content totals approximately 283.78 thousand views views across 219 videos.

Created on ● Channel Link: https://www.youtube.com/channel/UC1h0qxpkqph1bIzvbVGZiAw




About Creed lk

Video Games වර්තමානයේ අප අතර ඉතා ජනප්‍රියයි. බොහෝ පිරිසක් තමන්ගේ විවේකය හා විනෝදය සඳහා වීඩියෝ ක්‍රීඩාවල යෙදෙති. ඉතින් මේ විවේකයට හා විනෝදයට දැනුම ද අපට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනව. ඉතින් අපි ලංකාවේ ප්‍රථම වතාවට Video Game එකක් තුළින් අපේ දැනුමට යමක් ගන්නේ කොහොම ද කියලා පෙන්වා දෙන You Tube Channel එකක් නිර්මාණය කිරීමට සිතුවා. දැනුම ප්‍රධාන කාරණය වුණාට විනෝදය සඳහා සවිස්තරාත්මක Gameplay ද ඔබවෙත ඉදිරිපත් කරනවා. ඒ හරහා ඔබගේ දැනුමට ද යමක් අනිවාරෙන් ලබාදෙනවා. මෙතෙක් කාලයක් Video Games ඔස්සේ ඔබ අත්නොවිඳි අත්දැකීමක් අපේ නාළිකාව හරහා ඔබ වෙත රැගෙන එන්නම්.

එහෙනම් සියලුම දෙනාට...
ජයෙන් ජය වේවා !




Most Viewed Games



Latest Videos


Variety of Games on Channel


There are 30 games covered by Creed lk, consisting of 212 videos, or 96.80% of the total videos on this channel.