wolfenstein youngblood gameplay part 1 intro | ආරම්භය | Shadowgraph gamers

Subscribers:
1,970
Published on ● Video Link: https://www.youtube.com/watch?v=aua5V9D7UZI



Duration: 0:00
2,156 views
37


wolfenstein youngblood gameplay part 1 intro | ආරම්භය | Shadowgraph gamers

ඔන්න ඉතිම් යාළුවනේ අද ඔයාලට අරන් ආව පට්ටම පට්ට Game Play එකක්.ගොඩාක් අය මේ wolfenstein youngblood Game එක ගැන අහල ඇති. සමහර අය දන්නෙ නැතුවත් ඇති.කොහොම හරි මචන්ලා මේ Game එක wolfenstein Game set එකේ 13 වන Game එක. පට්ටම Story එකක් තියන Game එකක්. කතාව ගැන කිවුවොත් මේක නිවුන් සහෝදරියො දෙන්නෙක්ගෙ පට්ටම වැඩ ටිකක් තියන සුපිරිම ගනයේ Game එකක්.Game එක පටන් ගන්නෙ කෙල්ලො දෙන්නගෙ තාත්තා මුලින්ම නැතිවෙනව. කොහොම හරි කෙල්ලො දෙන්න තාත්තා හොයාගෙන යනවා. ඒ අතරෙ නාසි හමුදාවටත් පට්ටම Game ටිකක් දෙනව. වැඩිය කියවන්න යන්නෙ නෑ.Game එක ඉවර වෙනකන් බලන්නකො පට්ටම ආතල් පට්ටම සුපිරි. එහෙනම් යාළුවනේ ඔන්න මම ගියා. මතක ඇතුව Like Comment දාගෙන යන්ඩෝ...........Subscribe කරල නැත්තන් Subscribe කරන් යන්ඩෝ...............🙏🙏🙏🙏❤️❤️
ආදරෙයි ඔයාලා හැමොටම❤️❤️❤️❤️

❤️If You Enjoyed This Video Please Subscribe and like My Channel❤️

Wolfenstein: Youngblood is a first-person shooter developed by MachineGames and Arkane Studios and published by Bethesda Softworks. A spin-off of the Wolfenstein series, the game was released for Microsoft Windows, Nintendo Switch, PlayStation 4 and Xbox One in July 2019 and Stadia in November 2019 as a launch title.

Initial release date: 2019
Director(s): Dinga Bakaba; Jerk Gustafsson
Engine: id Tech 6
Developers: MachineGames, Arkane Studios, Panic Button Games
Platforms: PlayStation 4, Nintendo Switch, Xbox One, Microsoft Windows, Google Stadia
Composers: Tom Salta, Martin Stig Andersen

Here are the Wolfenstein: Youngblood System Requirements (Minimum)

CPU: AMD FX-8350/Ryzen 5 1400 or Intel Core i5-3570/i7-3770
RAM: 8 GB
OS: Win7, 8.1, or 10 (64-Bit versions)
VIDEO CARD: Nvidia GTX 770 4GB (Current available GPU GTX1650) or AMD equivalent
PIXEL SHADER: 5.0
VERTEX SHADER: 5.0
FREE DISK SPACE: 40 GB
DEDICATED VIDEO RAM: 4 GB

Wolfenstein: Youngblood Recommended Requirements

CPU: AMD FX-9370/Ryzen 5 1600X or Intel Core i7-4770
RAM: 16 GB
OS: Win7, 8.1, or 10 64-Bit
VIDEO CARD: Nvidia GTX 1060 6GB (Current available GPU RTX2060) or AMD equivalent
PIXEL SHADER: 5.1
VERTEX SHADER: 5.1
FREE DISK SPACE: 40 GB
DEDICATED VIDEO RAM: 6 GB


My PC Specs:

*Gigabyte H370 Aorus Gaming 3 Motherboard
*Intel Core i5 8600k - 3.60 Ghz Processor
*hyperx Predator DDR4 16GB 3200mhz RGB RAM
*Gigabyte GTX1060 6GB G1Graphics Card
*Samsung 970 EVO 256GB NVME M.2
*4TB SATA 3 HDD
*Corsair Crystal Series 570X RGB Case
*Cooler Master V850 Full Modular 80 PLUS Gold PSU
*Corsair Hydro Series H115i RGB Platinum Liquid CPU Cooler
*MSI Optix Mag271CQR 27" Curved 1440p 144hz Freesync RGB Monitor
*Corsair K70 RGB MK.2 Gaming Keyboard
*Logitech G502 Hero RGB Gaming Mouse
*Microsoft windows 10 PRO 64bit



#Shadowgraphgamers#wolfensteinyoungblood#intro




Other Videos By ShadowGraph Gaming


2020-08-06world war z gameplay episode 2 chapter 1 | Brain Surgery | ආච්චිගෙ සොම්බි | shadowgraph gamers
2020-08-02titanfall 2 gameplay campaign episode 2 | දෙවන කොටස | සුපිරි වැඩ කෑලි |Shadowgraph gamers
2020-07-29Call of Duty Infinite Warfare Walkthrough Gameplay episode 5 | සුපිරි මෙහෙයුම | Shadowgraph Gamers
2020-07-26world war z gameplay episode 1 chapter 4 | Dead in the Water | අවසාන මොහොත | shadowgraph gamers
2020-07-22titanfall 2 gameplay campaign episode 1 | පළමු කොටස | ආරම්භය |Shadowgraph gamers
2020-07-19A Plague tale innocence gameplay part 16 ending | අවසාන කොටස පට්ටම දුකයි | Shadowgraph gamers
2020-07-14A Plague Tale Innocence gameplay part 15 | අවසානයට පෙර | Shadowgraph gamers
2020-07-09Call of Duty Infinite Warfare Walkthrough Gameplay Part 4 | මෙව්වා තමා යුද්ධ | Shadowgraph Gamers
2020-07-05A Plague Tale Innocence gameplay part 14 | අම්මා මැරෙයිද? | Shadowgraph gamers
2020-07-01world war z gameplay episode 1 chapter 3 | අඩෝ.... සොම්බියා | shadowgraph gamers
2020-06-28wolfenstein youngblood gameplay part 1 intro | ආරම්භය | Shadowgraph gamers
2020-06-24A Plague Tale Innocence gameplay part 13 | පොඩි එකාගේ අවසානය | Shadowgraph gamers
2020-06-21world war z gameplay episode 1 chapter 2 | කට වහපිය සොම්බියා | shadowgraph gamers
2020-06-18Call of Duty Infinite Warfare Walkthrough Gameplay Part 3 - 2020 | ගුවන් ප්‍රහාර
2020-06-05a plague tale innocence walkthrough gameplay part 12 sinhala 2020 | ලූකස්ගේ වික්‍රමය
2020-05-30world war z walkthrough gameplay part-1 2020 | සොම්බීන් සමග සටනක් | shadowgraph gamers
2020-05-18Athal animation sinhala 2020 | ආතල් 2
2020-05-04A Plague Tale Innocence game play 2020 | එකොළොස්වන කොටස | ආපසු පැමිනීම shadowgraph gamers
2020-04-28Star Wars Jedi Fallen Order 2020| පස්වන කොටස | පිස්සු හැදීම shadowgraph gamers
2020-04-22A Plague Tale Innocence Game play 2020 part 10 | දහවන කොටස | අලුත් සොහොයුරා hadowgraph gamers
2020-04-19Animation atal 2020 | ආතල් 1 | Shadowgraph gamers