SL PC LK

SL PC LK

Views:
11,127,559
Subscribers:
101,000
Videos:
844
Duration:
68:21:41:12
United States
United States

SL PC LK is an American content creator on YouTube with over 101 thousand subscribers, publishing 844 videos which altogether total roughly 11.13 million views.

Created on ● Channel Link: https://www.youtube.com/channel/UCuNg1O1KwdoQIa82wq8D0iQ




About SL PC LK

ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !

කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.

ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් !

ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.

Channel Membership and Donations

මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
https://www.youtube.com/channel/UCuNg1O1KwdoQIa82wq8D0iQ/join
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා Youtube Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !




Most Viewed Games