About MR. කීලේ
ගායිස් මේ චැනල් එකේ ඔයාලට gameplaya video බලාගන්න පුළුවන්. ඔයාලත් ගේම් play කරන game play video බලන සෙට් එකක් නම් ගැම්මට මගේ චැනල් එක එක්ක සෙට් වෙලා ඉන්න. ඉස්සරාට තවත් game play දානවා.
Channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න මගේ වීඩියෝ හොදයි නම් යාලුවොන්ටත් බලන්න share කරන්න like කරන්න. ❤️
My System:
i5 4th gen processor
12 Gb ddr 3 RAM
600W 80+ power supply
H85 - Motherboard
GTX 1060 6GB VGA CARD
128 SSD CARD
2TB HDD
RGB Casing
1080p Monitor
Friends දිගටම මගේ චැනල් එක එක්ක සෙට් වෙලා ඉන්න ඉස්සරාට පට්ට game play දානවා ❤️
Guys:
you can watch gameplay videos on my channel. If you also watch gameplay videos, please subscribe to my channel. It will be important for your gaming life.