About GAMING - NSR FF
"Welcome to [GAMING - NSR FF ]! 🇱🇰🔥
ඔයත් Free Fire පිස්සෙක්ද? එහෙනම් ඔයා ඇවිත් ඉන්නේ නියම තැනට!😍
අපේ Channel එකෙන් ඔයාට:
• Free Fire Upcoming Events: ලංකාවට එන්න තියෙන හැම අලුත්
ඉවෙන්ට් එකක්ම හැමෝටම කලින් දැනගන්න.
• Insane Event Spins: මගේ Diamond ටික ඉවර වෙනකන් කරන පිස්සු Spin වීඩියෝ බලන්න.
• Pro Tips & Updates: අලුත්ම Updates සහ ගේම් එකේ වෙනස්කම් හරියටම දැනගන්න.
Don't forget to SUBSCRIBE and hit the Bell Icon 🔔 පට්ට Gaming වීඩියෝ එකක්වත් මිස් කරගන්න එපා!
Join with us and be a part of our Gaming Community!
Let's Play & Level Up together! "
⭕ NSR අයියගේ Number එක - 077 4469560
ඔනෙම දෙයක් දැනගන්න ඔන්න ඔය උඩ තියන Number එකට NSR අයියාට මැසේජ් එකක් දාන්න සෙට් එකම 😍❤️!
⭕ඒවගේම Giveaway ,Gift ගන්න කැමති සෙට් එකත් මගේ වීඩියෝ වල Description එකේ තියන Whatsapp Group එකටයි Channel එකටයි Joing වෙලා ඉන්න 😍❤️🔥
Most Viewed Games
Latest Videos

GAMING - NSR FF Focused On Garena Free Fire
The majority of the video content for GAMING - NSR FF revolves around Garena Free Fire, making up around 72.41% of the channel's total videos and 42.30% of the total views.



