කම්පියුටර් එකක් නිකන් දෙනව guys || computer free

Channel:
Subscribers:
4,280
Published on ● Video Link: https://www.youtube.com/watch?v=2_2TBtTd6Mg



Duration: 4:52
266 views
30


මේ කම්පියුටර් එක මන් කලින් වීඩියෝස් හදන්න ගේම් ගහන්න පාවිච්චි කරපු සුපිරිම කම්පියුටර් එකක්.
ඉතින් මන් අලුත් කම්පියුටර් එකකට මාරු උන නිසා මන් හිතුව කම්පියුටර් එකක් නැති කම්පියුටර් එකකට කැමති කෙනෙක්ට සම්පූර්නයෙන්ම නොමිලේ මේ කම්පියුටර් එක දෙන්න .
ඒ මොකද කියනවනම් අද කාලේ කම්පියුටර් එකක් හදන එක ගොඩක් දෙනෙක්ට අමාරුයි. මොකද රටෙ තියන ආර්තික ප්‍රශ්න නිසා. ඉතින් පොඩි ගේම්ස් සෙල්ලම් කරන්න , තමන්ගෙ ඉස්කෝලෙ වැඩ කරගන්න කම්පියුටර් එකකට ආස කරන කෙනෙක් ඉන්නවනම් , පහලින් කමෙන්ට් එකක් දාල චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
මන් සතියක් ඇතුලත අහබු ලෙස තෝර ගන්න එක්කෙනෙකුට මේ කම්පියුටර් එක දෙනව.
මෙ කම්පියුටර් එකෙ විස්තරේ පහලින් ඇති.
intel core 2 duo 3.ghz processor
asus gaming mother board
4gb ram
250 hard disk
power supply
on board vga


ඉතින් මෙහෙමයි කම්පියුටර් එකෙ විස්තරේ.
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දාල තියන්න.


* මේ වීඩියෝ එක දාල සතියකින් පස්සෙ මන් අහබු ලෙස තෝරගන්න කෙනාට මේ pc එක දෙනව.


****චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියන අයව විතරයි මේ තෝර ගැනීමට ඇතුල් වෙන්නෙ.
මොකද මන් සම්පූර්න නොමිලේ මේ pc එක දෙද්දි මන් වෙනුවෙන් පුන්චි උදව්වක් විදිහට චැනල් එක subscribe කරල තියන්න.


**මොකද තව ඉස්සරහට තව මේ වගේ giveaway ගොඩක් තියනව.




Other Videos By Life of Anju


2022-07-06අපේ පුන්චිකාලෙ ලස්සන කරපු තවත් කතා 3 ක් එකපෙලට 😍 ඔයාලට මේ තුනෙන් ඊලගට ඕන මොකද්ද 😀#shorts
2022-07-05how to speed up your pc || how to improve your pc perfomance || how to speed up your pc in sinhala
2022-07-03ඔයාගේ low end pc එක super fast gaming pc එකක් කරමුද 😎 හෙට රෑ වීඩියෝ එකකින් සෙට් වෙමු 😀 #shorts
2022-07-03far cry 3 - sinhala gameplay and review - episod 1
2022-07-02give away ඕනද guys 😎 special ops the line || sinhala gameplay || part 2 || ඩුබායි කාන්තාරයේ අබිරහස
2022-06-30farcry 3 පටන් ගමුද boys 😁 || ඉරිද හවසට පටන් ගමු සෙට් වෙලා ඉන්න කට්ටියම ✌️❤️ #shorts
2022-06-30computer එකක් free දුන්නා || දුන්න පොරොන්දුව ඉශ්ට කලා || computer giveaway gaming anji
2022-06-29crysis gameplay එකක් ඕනද guys 😁 #shorts
2022-06-28free data give away || discription එක බලන්න guys || special ops the line sinhala gameplay
2022-06-261 GB ram එකක් තියන අපේ කොල්ලන්ට සෙල්ලම් කරන්න සුපිරිම ගේම් එකක් || x men origins wolverine || ep 1
2022-06-24කම්පියුටර් එකක් නිකන් දෙනව guys || computer free
2022-06-22battlefiled bad company 2 sinhala gameplay || part 3 || battlefiled sinhala
2022-06-20Need For Speed run | sinhala gameplay and review | episod 2
2022-06-19BATTLEFIELD BAD COMPANY 2 SINHALA GAMEPLAY || PART 2
2022-06-18BATTLEFIELD BAD COMPANY 2 || SINHALA GAMEPLAY || PART - 1
2022-06-16Need For Speed run - sinhala gameplay and review - episod 1
2022-06-13GTA San Andreas PART 2 - Sinhala Gameplay
2022-06-10GTA San Andreas PART-1 Sinhala Game Play



Tags:
pc free
pc giveaway
නිකන් දෙනව
low end pc
srilanka
gaming anji