Star Wars Jedi Fallen Orde 2020 part 4 | හතරවන කොටස | බෝල සෙල්ලම් | shadowgraph gamers
Star Wars Jedi Fallen Order
#episode4
#Star_Wars_Jedi: Fallen Order is an action-adventure game developed by Respawn Entertainment and published by Electronic Arts. It was released for Windows, PlayStation 4, and Xbox One on November 15, 2019.
Initial release date: November 15, 2019
Developer: Respawn Entertainment
Engine: Unreal Engine
Composer: Stephen Barton
Artist(s): Ken Feldman; Chris Sutton
Platforms: PlayStation 4, Xbox One, Microsoft Windows
❤️If You Enjoyed This Video Please Subscribe and like My Channel❤️
Star Wars Jedi Fallen Order | හතරවන කොටස | බෝල සෙල්ලම්
සුබ දවසක් මගේ යාළුවො ඔක්කොටම. ඔයාල හොදින් ඇතිකියලා මම හිතනව. මේ දවස්වල තියන corona වසන්ගතේ නැතිවෙලා ඉක්මනටම රට තිබුන තත්වෙට එන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරණව. තව දෙයක් කියන්න ඕනි අදනම් යාළුවනේ Game එක පොඩ්ඩක් විතර Boring.මමත් ටිකක් විතර ලෙඩවෙලා නිසා ඇහෙන පොඩි පොඩි සද්ද වැඩිය ගනන් ගන්න එපා. ඉතින් යාළුවනේ වෙනද වගේම ඔයාල Like Comment කරයි කියල හිතනව. තව අලුත්ම Game ටිකක් අරන් එන්න හිතන් ඉන්නව ඉක්මනටම ඒවත් අරන් එන්නම්. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් ආදරෙයි ඔයාල හැමෝටම. මතක ඇතුව Like එකක් Comment එකක් දාගෙන යන්න.
යාලුවනේ Game එකට ඕන කරන System Requirements පහල දාල තියනව. ඔයාලත් මේ Game එක ගන්න හිතන් ඉන්නවනම් බලන්න ඔයාලගෙ PC එකේ මේ Requirements තියනවද? කියලා.
Here are the Star Wars Jedi: Fallen Order System Requirements (Minimum)
*CPU: Intel Core i3-3220 / AMD FX-6100
*CPU SPEED: Info
*RAM: 8 GB
*OS: 64-bit Windows 7/8.1/10
*VIDEO CARD: NVIDIA GeForce GTX 650 / AMD Radeon HD 7750
*PIXEL SHADER: 5.0
*VERTEX SHADER: 5.0
*FREE DISK SPACE: 55 GB
*DEDICATED VIDEO RAM: 1024 MB
Star Wars Jedi: Fallen Order Recommended Requirements
*CPU: Intel Core i7-6700K / AMD Ryzen 7 1700
*CPU SPEED: Info
*RAM: 16 GB
*OS: 64-bit Windows 7/8.1/10
*VIDEO CARD: NVIDIA GeForce GTX 1070 / AMD Radeon RX Vega 56
*PIXEL SHADER: 5.1
*VERTEX SHADER: 5.1
*FREE DISK SPACE: 55 GB
*DEDICATED VIDEO RAM: 8192 MB
My PC Specs:
*Gigabyte H370 Aorus Gaming 3 Motherboard
*Intel Core i5 8600k - 3.60 Ghz Processor
*hyperx Predator DDR4 16GB 3200mhz RGB RAM
*Gigabyte GTX1060 6GB G1Graphics Card
*Samsung 970 EVO 256GB NVME M.2
*4TB SATA 3 HDD
*Corsair Crystal Series 570X RGB Case
*Cooler Master V850 Full Modular 80 PLUS Gold PSU
*Corsair Hydro Series H115i RGB Platinum Liquid CPU Cooler
*MSI Optix Mag271CQR 27" Curved 1440p 144hz Freesync RGB Monitor
*Corsair K70 RGB MK.2 Gaming Keyboard
*Logitech G502 Hero RGB Gaming Mouse
*Microsoft windows 10 PRO 64bit
#shadowgraphGamers#Star_Wars_Jedi_Fallen_Order#EP04


