About SaNDa
සභාවෙන් අවසරයි, AI ලෝකයට මගේ එවුන් ටික සාදරයෙන් පිළිගන්නවා. 👋
දැන් අපි දැන් sanda_og නාලිකාවෙන් AI වල අලුත්ම දේවල්, හදන හැටි, වැඩ කරන හැටි සහ ලෝකය වෙනස් කරන හැටි ගැන කතා කරනවා .
AI වල අලුත්ම රහස් මිස් කරගන්නේ නැතුව, අපිත් එක්ක Digital Journey එකට එකතු වෙමු නේද මගේ එවුන් ටික? ආදරෙයි ආ... ❤
SUBSCRIBE පාරකුත් දාලා, Like එකක් දීගෙන යමු නේද!
එහෙනම් මචන්ලා උබලට ජයෙන් ජය!👑🤍
බූයකශා ... 🦁
sanda.me
www.youtube.com/@sanda_og
Most Viewed Games
Latest Videos
2026-02-11 7:31:20 PM ● 4 views ● 0:00
2026-02-01 12:49:04 PM ● 1 views ● 0:00
2026-02-01 7:54:29 AM ● 6 views ● 0:00
Variety of Games on Channel
There are 29 games covered by SaNDa, consisting of 76 videos, or 82.61% of the total videos on this channel.









