About izuruone
ආයුබෝවන් !
ඔයාලා හැමෝම මගේ izuruone youtube Channel එකට සාදරයෙන් පිළිගන්නවා.
මගේ චැනල් එකෙන් ඔයාලට පහත සඳහන් පරිදි දැනුම ලබාගන්න පුළුවන්.
■ පරිඝණක මෘදුකාංග දැනුම
■ පරිඝණක රහස් / PC tips
■ MS Word, Excel, Power point දැනුම
■ Android දුරකථන දැනුම
■ Mobile Phone දෝෂ නිවැරදි කිරීම්
■ ගීත
■ Mobile Phone tips
■ PC Games Playing
■ විශ්ව දැනුම
මාව Subscribe කරලා, බෙල් Icon එක Notification All දාලා තියාගන්න. දිගටම මාත් එක්ක ඉන්න දැනුම බෙදාගන්න.ඔයාට සුභ දවසක් ☺
©Copyright 2025 izuruone All Right Reserved.
https://www.facebook.com/isuru9i?mibextid=ZbWKwL
https://instagram.com/ezu___official?igshid=YmMyMTA2M2Y=
https://youtube.com/@izuruone1
izuruone@gmail.com