Kandula Ithin Samaweyan - Keerthi Pasquwel
Channel:
Subscribers:
1,230
Published on ● Video Link: https://www.youtube.com/watch?v=SmfpH_pU2U8
ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගීතය - සුරේෂ් ද සිල්වා
පද - ලක්මාලි කාරියවසම්
Please subscribe Now and Stay connected with us...
කඳුළ ඉතින් සමා වෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න
කළු වළාව නැගෙන්නෙපා
ගගට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හද පායා
සද රැස් යහනට වඩින්න
සද එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න
මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා
මතු වෙයි මල් පරදන්නට
බිළිදු ගෙනා කිරි සුවදක්
ගෙපැළ දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න
https://youtu.be/isnkoO8vzho
#htdp
Other Videos By SL Tech Hub
Tags:
Sinhala songs
KEERTHI PASQUWEL